• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රසායනික පොහොර නිෂ්පාදනාගාරයක් පිහිටුවීම

- මේ සම්බන්ධයෙන් ජාතික සම්පත් පිළිබඳ (ජ්‍යෙෂ්ඨ) අමාත්‍ය, ගරු පියසේන ගමගේ මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදුව, ප්‍රථම කොට, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව මීට අදාළව පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු බවට තීරණය කරන ලදී.