• Increase font size
  • Default font size
  • Decrease font size



2020-12-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ අධිකරණ අංශයට සහාය වීමේ ව්‍යාපෘතිය
2 රත්නපුර, නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් කාර්යාල සංකීර්ණයක් සඳහා සබරගමුව පළාත් සභාව වෙත බැහැර කිරීම
3 කොලවෙනිගම රජමහා විහාරය පූජා භූමිය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම
4 බිංගිරිය දේවගිරි රජමහා විහාරය පූජා භූමිය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම
5 වැඩහල්වල වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් (Overall Kit) ලබා දීම
6 ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය - 2020-2030
7 කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය සඳහා 'වොල්බැකියා' බැක්ටීරියාව භාවිත කර පවත්වනු ලබන නියමු ව්‍යාපෘතිය සම්බන්ධ හවුල්කාරිත්ව ගිවිසුම යාවත්කාලීන කිරීම
8 වෙ‍ෙළඳ ප්‍රතිකර්ම නීති බලාත්මක කිරීම
9 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම
10 පොල් ආශ්‍රිත කර්මාන්ත පද්ධතිය සංවර්ධනය කරමින් දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලාංකීය පොල්තෙල් සන්නාමය ආරක්ෂා කිරීම
11 යූරියා පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
12 තිරසර පරිසර කළමනාකරණය පිණිස අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීම
13 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
14 මහනුවර කර්මාන්ත උද්‍යානය පුළුල් කිරීම
15 ද්විපාර්ශ්වික තරුණ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
16 අධිකරණ පියස ව්‍යාපෘතිය
17 2021 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාව සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කිරීම
18 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රත්මලාන වෙත ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.