• Increase font size
  • Default font size
  • Decrease font size



2019-10-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ග්‍රාමීය මට්ටමේ කෘෂි අගයදාම සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා අදාළ පොදු පහසුකම් වැඩිදියුණු කිරීම - කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (SAPP)
2 යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති දිගුකාලීනව අභ්‍යන්තර අවතැන්වූවන් සඳහා නිවාස ලබා දීම
3 ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීම) (සංශෝධන) පනත් කෙටුම්පත
4 2006 අංක 1 දරන ආණ්ඩුවේ ආදායම ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය සඳහා යෝජිත සංශෝධනය
5 නිදන්ගත වකුගඩු රෝගයෙන් සහ හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා වන කාන්දු පෙරණ ප්‍රතිකාර වැඩසටහන වැඩිදියුණු කිරීම
6 නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිටුවීම, දැනට පිහිටුවා තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගැසට් කිරීම සහ ග්‍රාම නිලධාරි වසම් පිහිටුවීම හා ප්‍රතිශෝධනය කිරීම සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම
7 රාජගිරිය, බුත්ගමුව පාරේ පිහිටි ඉඩමක් සීමාසහිත බේලී ඉන්වෙස්ට්මන් ලංකා (පෞද්ගලික) සමාගම වෙත බදු දීම
8 ආපදා අවදානම් කලාපවල වෙසෙන ජනතාව සඳහා පෙරසවි ආපදා ප්‍රත්‍යස්ථිතික නිවාස ඉදිකිරීම
9 ශ්‍රී ලංකාවේ පිහිටි පුරාවස්තු ආරක්ෂාකර මතු පරපුරට දායාද කිරීම සඳහා පනවා ඇති නියෝග යාවත්කාලීන කිරීම
10 විදේශීය ගුවන් සමාගම් වලට අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන හිමිකම ලබා දීම
11 කොළඹ අලුත්කඩේ පිහිටි අධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කිරීම
12 අපරාධවලින් ලත්මුදල් අනාවරණය කරගැනීම සඳහා සම්බන්ධීකරණ කාර්යසාධක බලකාය
13 ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම
14 යුද්ධ හමුදාව වෙත වියළි කැලෑ සලාක මළු මිල දී ගැනීම - සැපයුම් වර්ෂය 2019
15 2019 නොවැම්බර් 15 දින සිට වසර 02 ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගින් ආහාරපාන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමිම
16 රේබීස් වැක්සීන් වයල්ස් 180,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
17 ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය සතුව ඇති ඛනිජ තෙල් දත්ත මිලකරණය / නැවත මිලකරණය
18 සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ප්‍රධාන බොරතෙල් ආසවන කුලුන, ඩීසල් සඳහා වූ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියාකාරකය හා උත්ප්‍රේරක අඛණ්ඩ ප්‍රකෘතිමත්වීම් සහිතව පෙට්‍රල්වල ඔක්ටේන් අගය සකස් කරන ඒකකය ප්‍රතිස්ථාපනය කිරීම
19 අතුරු සම්මත ගිණුම - 2020
20 අදාළ වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය කමිටුවේ වාර්තාව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.