• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජගිරිය, බුත්ගමුව පාරේ පිහිටි ඉඩමක් සීමාසහිත බේලී ඉන්වෙස්ට්මන් ලංකා (පෞද්ගලික) සමාගම වෙත බදු දීම
- රාජගිරිය බුත්ගමුව පාරට හා පාර්ලිමේන්තු පාරට මුහුණ ලා පිහිටා ඇති අක්කර 02 යි රූඩ් 03ක් වන ඉඩම් කොටසක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ප්‍රසම්පාදන මණ්ඩලයේ නිර්දේශ අනුව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා M/s Baili Investment Lanka (Pvt) Ltd වෙත 99 අවුරුදු කාලසීමාවකට බදු දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.