• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රේබීස් වැක්සීන් වයල්ස් 180,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- ජලභීතිකා ‍රෝගය වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන එන්නතක් වන රේබීස් වැක්සීන් (මිනිස් පරිහරණය) (මි.ලී. 0.5 / මි.ලී. 1) වයල්ස් 180,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s ABC Pharma Services (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.