• Increase font size
  • Default font size
  • Decrease font size



2019-07-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මූලික පර්යේෂණ පිළිබඳ රුසියානු පදනම සහ ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම අතර විද්‍යාත්මක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
2 බ්‍රසීලයේ සාවෝ පාවූලෝ පර්යේෂණ පදනම සහ ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම අතර පර්යේෂණ සහයෝගිතා ගිවිසුම
3 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය
4 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ උපද්‍රවකාරී රැකියා ලැයිස්තු ගැසට් පත්‍රයේ නියෝග ප්‍රතිශෝධනය කිරීම
5 කර්මාන්තශාලා ආඥා පනත යටතේ සාදන ලද නියෝග
6 1895 අංක 6 දරන නිළ ඇඳුම් ආඥා පනත පරිච්ඡින්න කර නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම
7 රත්මලාන, කඳවලවත්තෙහි පිහිටි ඉඩම් කොටසක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත වෙන්කර දීම
8 තේ අපනයනය මත පනවනු ලබන තේ ප්‍රවර්ධන සහ අලෙවි බද්ද සංශෝධනය කිරීම
9 කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය - ග්‍රාමීය මූල්‍යකරණ සංරචකය ක්‍රියාත්මක කිරීම හා පොලී සහනාධාරය ලබාගැනීම
10 පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
11 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම
12 සාක් කලාපීය රටවල සුළු පරිමාණ ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
13 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අඹේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය A006 මාර්ගය හා කුරුණෑගල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය සම්බන්ධ කිරීමට නව පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම
14 ශ්‍රී ලංකාව සහ ටැන්සානියාව අතර ද්වීපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුම
15 කාන්තා උපකාරක දුරකථන සේවාව සඳහා ඒකාබද්ධ වේදිකාවක් ස්ථාපනය කිරීම
16 ජාතික හජ් පනත
17 රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත සඳහා අනුමැතිය ලබා ගැනීම
18 ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය අමතර එන්ජින් දෙකක් මිල දී ගැනීම
19 අන්තඃශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් ග්රෑම් 5-6 වයල්ස් 45,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
20 සෝඩියම් ක්ලෝරයිඩ් අන්තඃශෛරික ද්‍රාවණ බීපී 0.9% w/v හෝ සෝඩියම් ක්ලෝරයිඩ් එන්නත් යූඑස්පී, 0.9% w/v මිලි ලීටර් 500 බෝතල් 10,000,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
21 'සූර්ය බල සංග්‍රාමය අදියර II' වැඩසටහන යටතේ අම්පාර, හබරණ ග්‍රිඩ් උප පොළ 02 සඳහා සූර්ය බල විදුලි බලාගාර ඉදිකිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.