• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය අමතර එන්ජින් දෙකක් මිල දී ගැනීම
- ශ්‍රීලංකන් ගුවන් සමාගම හා CFM ආයතනය අතර අත්සන් කර ඇති ගිවිසුමේ නියමයන්ට අනුකූලව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා නඩත්තු කිරීම සඳහා CFM ඉන්ටනැෂනල් ආයතනය වෙතින් අමතර LEAP එන්ජින් 02ක් මිල දී ගැනීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.