• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්මලාන, කඳවලවත්තෙහි පිහිටි ඉඩම් කොටසක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත වෙන්කර දීම
- රත්මලාන, කඳවලවත්තෙහි පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී තිබූ පර්චස් 80ක ඉඩමින් පර්චස් 37.16ක් වූ ඉඩම් කොටසක් එහි දැනටමත් පදිංචිකරුවන් වෙත සින්නක්කර ඔප්පු ලබාදීමට හැකිවන ලෙස නිදහස් දිමනාවක් වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.