• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සූර්ය බල සංග්‍රාමය අදියර II' වැඩසටහන යටතේ අම්පාර, හබරණ ග්‍රිඩ් උප පොළ 02 සඳහා සූර්ය බල විදුලි බලාගාර ඉදිකිරීම
- 'සූර්ය බල සංග්‍රාමය අදියර II' වැඩසටහන යටතේ අම්පාර ග්‍රිඩ් උප පොළ සඳහා ව්‍යාපෘති 07ක් බැගින් සම්බන්ධ කරගැනීමට අපේක්ෂිත මෙගා වොට් 1 බැගින් වූ සූර්ය බල ව්‍යාපෘති 07ක් සහ හබරණ ග්‍රිඩ් උප පොළ සඳහා ව්‍යාපෘති 07ක් බැගින් සම්බන්ධ කරගැනීමට අපේක්ෂිත මෙගා වොට් 1 බැගින් වූ සූර්ය බල ව්‍යාපෘති 07ක් ආයෝජකයන් වෙත පිරිනැමීමට හා ඒ සම්බන්ධව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට බලය ලබා දිම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.