• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තඃශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් ග්රෑම් 5-6 වයල්ස් 45,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අන්තඃශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් ග්රෑම් 5-6 වයල්ස් 45,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ඉන්දියාවෙහි M/s Reliance Life Science (Pvt.)Ltd. වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල ඇමරිකානු ඩොලර් මිලියන 4.8ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.