• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික හජ් පනත
- 'ජාතික හජ් පනත' සකස් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. එම පනත් කෙටුම්පත සඳහා උම්රා වන්දනාවද නියාමනය කිරීම සඳහා වන විධිවිධානද අන්තර්ගත කිරීමටත් යෝජිත පනතේ නම 'හජ් සහ උම්රා පනත' ලෙස ප්‍රතිශෝධනය කිරීමටත් පිණිස තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.