• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෝඩියම් ක්ලෝරයිඩ් අන්තඃශෛරික ද්‍රාවණ බීපී 0.9% w/v හෝ සෝඩියම් ක්ලෝරයිඩ් එන්නත් යූඑස්පී, 0.9% w/v මිලි ලීටර් 500 බෝතල් 10,000,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
- ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි සෝඩියම් ක්ලෝරයිඩ් අන්තඃශෛරික ද්‍රාවණ බීපී 0.9% w/v හෝ සෝඩියම් ක්ලෝරයිඩ් එන්නත් යූඑස්පී, 0.9% w/v මිලි ලීටර් 500 බෝතල් 10,000,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය ඉන්දියාවේ M/s Aculife Healthcare Private Limited., වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.