• Increase font size
  • Default font size
  • Decrease font size



2019-04-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන - 2019
2 ගංවතුරෙන් හානියට පත් වූ කොළොන්නාව ප්‍රදේශයේ නිවාස වෙනුවෙන් වන්දි පිරිනැමීම
3 සංචාරක කර්මාන්තයේ වර්ධනය සහ ගෝලීය ආරක්ෂක ප්‍රති‍රූපය වැඩිදියුණු කිරීම සඳහා වූ ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය (ITDP) ක්‍රියාත්මක කිරීම
4 ලෝහෝර් ආර්යා ණය අරමුදල් පනතේ වගන්ති සංශෝධනය
5 සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන
6 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කිරීම
7 කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල යටතේ තෝරා ගත් රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම
8 නාය යෑමේ ඉහළ අවදානමක් සහිත මාර්ගවල නාය යෑම් වැළැක්වීමේ පියවරයන් ඉදි කිරීම
9 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සංශෝධනය කිරීම
10 ද සොයිසා කාන්තා රෝහලේ විශේෂිත මාතෘ ඒකකයක් ඉදි කිරීම
11 ගැබ්ගෙළ පිළිකා වැළැක්වීම සඳහා එන්නත් කරනු ලබන චතුර්සංයුජ මානව පැපිලෝමා වෛරස ප්‍රතිසංයෝජිත වැක්සීනය තනි මාත්‍රාවේ වයල්ස් 400,000ක් මිල දී ගැනීම
12 ශල්‍ය ප්‍රතිකාරවලදී භාවිත කරනු ලබන ශල්‍ය පාරිභෝජ්‍ය නොවන අයිතම මිල දී ගැනීම
13 විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය යටතේ කිලෝවොට් 33නේ බෙදාහැරීමේ මාර්ග කුලුනු සහ ග්‍රැන්‍ට්‍රි ඉදි කිරීම
14 හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහනේ 2 වන සංරචකය යටතේ කිලෝවොට් 33 බෙදාහැරීම් මාර්ග හා ගැන්ට්‍රි ඉදි කිරීම
15 කොළඹ කොටස් හුවමාරුව, කොටසින් සීමිත සමාගමක් බවට පරිවර්තනය කිරීම
16 රටතුළ අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවයක් මාස 6ක කාලයක් සඳහා මිල දී ගැනීම
17 වීදි ආලෝකකරණය සඳහා එල්.ඊ.ඩී. වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතිය
18 අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබා දීම
19 කසල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.