• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබා දීම
- වර්තමානයේ ඇති වී තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් සහ මුදල්; විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන; මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන; වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.