• Increase font size
  • Default font size
  • Decrease font size



2019-04-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය හා චීනයේ ෂැන්ග්ඩොන් විදේශ වෙළඳ වෘත්තීය පුහුණු විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
2 අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උණවටුන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටි ඉඩම එම මණ්ඩලය වෙත පවරා දීම
3 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක්වූ නිවාස හිමියන්ට සහන සැලසීම
4 ශ්‍රී ලංකාවේ පයිනස් වන වගා, දේශීය ශාක විශේෂ සහිත වන වගා බවට පරිවර්තනය කිරීම සඳහා වනාන්තර තිරසර කළමනාකරණය හා පුනරුත්ථාපනය පිළිබඳ ආසියා ශාන්තිකර ජාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
5 අභ්‍යන්තර අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම
6 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නිකුත් කළ රෙගුලාසි සංශෝධනය කිරීම
7 මහජන බැංකුවේ අනුමත ප්‍රාග්ධනය වැඩි කිරීම සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබාගැනීම
8 සාර්ක් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීම
9 ගැමි නිවාස කමිටු ප්‍රතිසංවිධානය කිරීම
10 ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) සම්මුතීන්ට අනුකූලව 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත සංශෝධනය කිරීම
11 අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘති සංකීර්ණයේ ගොඩනැගිලි අංක 08 සඳහා යාන්ත්‍රික වාතාශ්‍ර හා වායු සමීකරණ පද්ධතිය සැපයීම හා ස්ථාපනය කිරීම
12 කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා මහල් හතරකින් යුත් ගොඩනැඟිල්‍ලක් ඉදි කිරීම
13 ශ්‍රී ලංකා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා වූ ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම
14 බත්තරමුල්ලේ වෝටර්ස් එජ් සමාගම සඳහා කාමර 48කින් යුත් හෝටලය ඉදි කිරීම
15 පෑලියගොඩ ඉදිකිරීමට යෝජිත අඩු ආදායම්ලාභීන්ට නිවාස සැපයීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන ඉඩම වැඩිදියුණු කිරීම
16 මුන්දෙනි ආරු ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර උපදේශක සේවාවන් ලබා ගැනීම
17 අම්පාර - දීඝවාපි දාගැබ ප්‍රතිනිර්මාණය කිරීම
18 මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
19 'ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කරයි' අමාත්‍ය සමුළුව, 2019 පැවැත්වීම
20 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය' අනුරාධපුරයේදී සහ යාපනයේදී පැවැත්වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.