• Increase font size
  • Default font size
  • Decrease font size



2016-10-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දේශගුණික විපර්යාසවලට මුහුණ දීමෙහි ලා වියළි කලාපයේ ගොවීන් ශක්තිමත් කිරීම
2 හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
3 ශ්‍රී ලංකාව සහ නෝර්වේ/ ස්වීඩන් / ඩෙන්මාර්ක් රාජධානිය (පාර්ශ්වකරුවන්) අතර ගුවන් සේවා සාකච්ඡාව
4 ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා සාකච්ඡාව
5 මෑතකදී ඇතිවූ ආපදා තත්ත්වයන්හිදී විපතට පත් පුද්ගලයින්ට සහන සැලසීම: 2016-08-31 දිනට ප්‍රගතිය
6 ද්විත්ත්ව බදුකරණය මඟහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැර හැරීම වළකා ලීම සඳහා ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ඇති කරගනු ලබන ගිවිසුම
7 ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර එළඹෙනු ලබන සංක්‍රමණික කටයුතු පිළිබඳ සහයෝගිතා ගිවිසුම
8 මඩකලපුව දිස්ත්‍රික්කයේ සම් කර්මාන්තය සඳහා කාර්මික උද්‍යානයක් පිහිටුවීම
9 යෝජිත කොළඹ කොටුව සංවර්ධන ව්‍යාපෘතිය - ඇවිදින මංතීරු හා වෙළෙඳසැල් ප්‍රතිස්ථාපනය කිරීම
10 රැකියා විරහිත උපාධිධාරින් කුසලතා හා කළමනාකරණ හැකියාව සහිතව වැවිලි ක්ෂේත්‍රයට යොමු කිරීම
11 සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
12 අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු, බරපතළ අකෘතඥතාව මත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත
13 විගමනික සේවිකාවන් සම්බන්ධයෙන් පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ
14 තාක්ෂණවේදය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් ඉදි කිරීම
15 කඳුකර හා ග්‍රාමීය ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම
16 රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
17 රජයේ රෝහල් සඳහා අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ප්‍රසම්පාදනය කිරීම
18 ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
19 අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණය
20 ගැඹුරු මුහුදේ වැලි කැණීම මඟින් මාරවිල වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය - දෙවන අදියර
21 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහ ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් අනුයුක්ත කර ඇති නිලධාරින් විසින් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
22 2017 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත
23 දුප්පත්කම දුරුකරලීමේ තිරසර ආදර්ශ ගම්මාන වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.