• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කඳුකර හා ග්‍රාමීය ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම
- මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල කඳුකර, වංගු සහිත මාර්ගවල මෙන්ම අනෙකුත් පළාත්වල ග්‍රාමීය පටු මාර්ගවලද වැඩි බස්රථ ප්‍රමාණයක් දෛනිකව ධාවනයේ යෙදවීම මඟින් එම ප්‍රදේශවල ජනතාවට වඩා හොඳ ප්‍රවාහන සේවයක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආසන 32-35 ප්‍රමාණයේ නව කුඩා බස්රථ 250ක් මිල දී ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.