• Increase font size
  • Default font size
  • Decrease font size



2016-06-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් සිංගප්පූරු රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම
2 දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය (Anti - Corruption Committee Secretariat- ACCS) අඛණ්ඩව පවත්වාගෙන යාම
3 වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කිරීම
4 සයිප්‍රසයේ නිකෝසියාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීම
5 ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පනත සංශෝධනය කිරීම
6 රාජකාරි වේලාවෙන් පසු රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ හදවත් සැත්කම් සිදු කිරීම
7 ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත පූර්ව රෝහල් හදිසි ගිලන්රථ සේවාවේ හදිසි ඇමතුම් ප්‍රතිචාර මධ්‍යස්ථානය සඳහා ගාස්තු අය නොකරන කෙටි ඇමතුම් දුරකථන අංකයක් ලබාගැනීම
8 රැකියාවන්ට බඳවා ගැනීම සඳහා වන සුදුසුකමක් වශයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පිළිගැනීම
9 වෙළඳ හා ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර ඇති කර ගනු ලබන ගිවිසුම
10 ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
11 බස්නාහිර කලාපීය මහානගර සංවර්ධන කටයුතු සඳහා කොරියානු ජනරජයේ ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
12 කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
13 තල් සංවර්ධන මණ්ඩලය යටතේ පවතින තික්කම් ස්කාගාරය නැවත ක්‍රියාත්මක කිරීම
14 සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සහ චෙක් ජනරජයේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව සම්බන්ධයෙන් වන ගිවිසුම
15 රෝග විනිශ්චය සඳහා එක්ස් - රේ ඒකක සැපයීම, ස්ථාපනය කිරීම හා ක්‍රියාත්මක කරවීම සඳහා වූ ප්‍රසම්පාදනය
16 නේපාලයේ ඇති වූ භූමි කම්පාවෙන් හානියට පත් වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම
17 මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැවීම හා ගොඩබාන මසුන්ගේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීම උදෙසා ධීවර යාත්‍රා පද්ධතිය වැඩිදියුණු කිරීම
18 සී/ස සීනෝර් පදනම මඟින් නිෂ්පාදනය කරනු ලබන ධීවර යාත්‍රා, මාළු පෙට්ටි (Fish Boxes) හා මසුන් ගොඩබෑමේ උපකරණ (Pellets) ඇතුළු ෆයිබර්ග්ලාස් ධීවර ආම්පන්න මිල දී ගැනීම
19 දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ගැමි නිවාස කමිටු ස්ථාපිත කිරීම
20 ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) ආධාර යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපයට සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය (LRT) හඳුන්වා දීම
21 සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.