• Increase font size
  • Default font size
  • Decrease font size



2014-12-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම
2 කිරි සැකසුම් මධ්‍යස්ථානයක් බඩල්ගම ස්ථාපනය කිරීම
3 බලශක්ති සහයෝගිතාව (විදුලිය) සඳහා සාර්ක් මූලික ගිවිසුම
4 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන්ගේ ආහාර හා සේවා පහසුකම් සඳහා වන මාසික දීමනාව වැඩි කිරීම
5 ‘සිලෝන් ටී එක්ස්පෝ 2015’ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
6 චීනයේ බීජින්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙහි තේ ප්‍රවර්ධන ඒකකයක් ස්ථාපිත කිරීම
7 නීතිපති දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
8 මහව මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගය හරහා ගුවන් පාලමක් ඉදි කිරීම
9 අපජල පවිත්‍රාගාරය, ප්‍රධාන පොම්පාගාරය, පවිත්‍ර කරන ලද අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය සැලසුම් කොට ඉදි කිරීම සහ මෙහෙයුම් හා නඩත්තු උපකරණ සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
10 කිරිබත්කුඹුරේ 132/33 kv ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
11 පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 01 වන පැකේජය - මන්නාරම සම්ප්‍රේෂණ ජාල යටිතල පහසුකම් - ලොට් බී - අනුරාධපුර සිට වවුනියාව දක්වා කි.මී. 55 ක නව සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සහ වවුනියාව සිට මන්නාරම දක්වා කි.මී. 70 ක කිලෝ වොට් 132 ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීම (220kv ක්‍රියාකාරීත්වය සඳහා නිර්මාණය කළ)
12 ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා ප්‍රධාන කාර්යාලයීය ගොඩනැඟිල්ල ඉදි කිරීම
13 මාතර, නාවිමනෙහි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීම
14 යෝජිත “ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය” අනෙකුත් සේවාවන්ගෙන් පරිබාහිර සුවිශේෂ සේවාවක් ලෙස පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය නිෂ්කාශනය ලබාගැනීම
15 ජාතික ශිල්ප සභාව යටතේ සාම්ප්‍රදායික අත්කම් අංශයේ පුහුණුලාභීන්ට ගෙවනු ලබන මාසික දීමනාව වැඩි කිරීම
16 කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ වී තොග රැස්කරන්නන් සවිබල ගැන්වීමේ වැඩසටහන
17 කුරුලු උණ රටට ඇතුළු වීමේ අවදානම
18 මොරටුව අඟුලාන නාගරික නිවාස ව්‍යාපෘතිය - පළමු අදියර සහ දෙවන අදියර
19 මොරටුව අඟුලාන නාගරික නිවාස ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.