• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 01 වන පැකේජය - මන්නාරම සම්ප්‍රේෂණ ජාල යටිතල පහසුකම් - ලොට් බී - අනුරාධපුර සිට වවුනියාව දක්වා කි.මී. 55 ක නව සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සහ වවුනියාව සිට මන්නාරම දක්වා කි.මී. 70 ක කිලෝ වොට් 132 ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීම (220kv ක්‍රියාකාරීත්වය සඳහා නිර්මාණය කළ)

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි 1 පැකේජය සඳහා වන ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.