• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බලශක්ති සහයෝගිතාව (විදුලිය) සඳහා සාර්ක් මූලික ගිවිසුම

- නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති 18 වන සාර්ක් සමුළුවේදී දැනටමත් අත්සන් තබා ඇති ඉහත ගිවිසුම පාකිස්තානු රජය මඟින් යෝජනා කොට ඇති සුළු සංශෝධනයන් සහිතව අපරානුමත කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.