• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම

- ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම සඳහා යෝජිත නව පරිපාලන කාර්යපටිපාටිය යොදා ගැනීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.