• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර, නාවිමනෙහි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීම

- ඉහත ඉදි කිරීමට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ගරු ටී.බී.ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.