• Increase font size
  • Default font size
  • Decrease font size

2014-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නීතිපති දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් කටයුතු අදියර දෙකකින් කර ගෙන යාම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.