• Increase font size
  • Default font size
  • Decrease font size



2021-03-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2015 ජනවාරි මස 14 දින සිට 2018 දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැ‍ලකෙන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
2 ශ්‍රී ලංකාව හා තුර්කිය අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගිතාව සහ ‍අන්‍යොන්‍ය පරිපාලනමය සහාය පිළිබඳ ගිවිසුම
3 හිංසනයෙහි වින්දිතයින් බවට පත්වන කාන්තාවන් සඳහා ආරක්ෂාව සැලසීම සඳහා වූ තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන පරිපාලනය
4 ආනමඩුව, තම්මැන්නාගම පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම සහ ගොඩනැගිලි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත පැවරීම
5 ගම සමඟ පිළිසඳර' වැඩසටහන මඟින් හඳුනාගත් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි වත්තේගෙදර වැව ඉදිකිරීම
6 නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ආයතනය, නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය ලෙස නම් කිරීම
7 ශ්‍රී ලංකාවේ රබර් වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සඳහා කමිටුවක් පිහිටුවීම
8 ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ යෝජිත කඩොලාන උද්භිද උද්‍යානය ස්ථාපිත කිරීම
9 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය හා රැකියා උත්පාදනය උදෙසා ණය පහසුකම් සැලසීම සඳහා වන ස්වශක්ති ණය යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම
10 අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ තුන් අවුරුදු සැලැස්ම
11 ප්‍රසම්පාදන කමිටුවල අධිකාරි සීමාවන් සංශෝධනය කිරීම
12 කැකිරාව - තලාව -‍ ගනේවල්පොල - දච්චිහල්මිල්ලෑව මාර්ගය පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හයක් ප්‍රදානය කිරීම
13 1928 අංක 31 දරන උද්භිද උද්‍යාන ආඥාපනත අහෝසි කර නව පනතක් ගෙන ඒම
14 යොවුන් සේනාංක පනත පරිච්ඡින්න කර යොවුන් සේනාංකය අධිකාරියක් ලෙස ස්ථාපිත කිරීම
15 දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 සහ 286අ වගන්ති පරිච්ඡින්න කිරීම
16 2021 01 12 දින පැවැත්වුණු ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ රැස්වීමේ වාර්තාව
17 ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවාගැනීම
18 2020 මුදල් වර්ෂය අවසානයේදී රේඛීය අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය පිළිබඳ වාර්තාව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.