• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1928 අංක 31 දරන උද්භිද උද්‍යාන ආඥාපනත අහෝසි කර නව පනතක් ගෙන ඒම
- 1973 අංක 32 දරන පනතින් සංශෝධනය කර ඇති 1928 අංක 31 දරන උද්භිද උද්‍යාන ආඥාපනත ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යයන් සඳහා ප්‍රධාන වශයෙන් අදාළ වේ. වසර 90ක් පමණ පැරණි එකී ආඥාපනතේ විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.