• Increase font size
  • Default font size
  • Decrease font size



2019-08-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සීමාසහිත ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම, සීමාසහිත ශ්‍රීලංකන් කේටරින් සමාගම සහ සීමාසහිත මිහින් ලංකා (පුද්ගලික) සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව
2 'ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය' යන නාමය 'ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව' ලෙස සංශෝධනය කිරීම
3 වෑමැඩිල්ල ජලාශයට යට වූ ඉඩම් වෙනු‍වට ලබා දුන් ඉඩම් මොරගහකන්ද ව්‍යාපෘතියට අත්කර ගැනීම‍ හේතුවෙන් එම ඉඩම් හිමියන් සඳහා ඉඩම් වෙනුවට වන්දි මුදලක් ගෙවීම
4 ගැටුම්වලින් බලපෑමට පත් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සම්පූර්ණ සහ අර්ධ වශයෙන් හානියට පත් වූ හින්දු ආගමික සිද්ධස්ථාන පුනරුත්ථාපනය කිරීම
5 මාතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා මූල්‍යාධාර ලබා ගැනීම
6 'ණය නියාමන අධිකාරිය' ස්ථාපිත කිරීම
7 බදු පනත් සංශෝධනය කිරීම
8 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 33 වැනි වගන්තිය යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ගණන් බේරා වසා දැමීමේදී හිමිකම්පෑම්වල ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් වන නියෝග
9 බදුල්ල - හාලිඇල - ඇල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙමෝදර රැස්කූරු ජලාශය ඉදි කිරීම සඳහා ඉඩම් අත්කර ගැනීම හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීම
10 ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
11 ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සංවිධානය කරනු ලබන 42 වන ආසියා ශාන්තිකර දන්ත වෛද්‍ය සමුළුව හා ප්‍රදර්ශනය
12 ආලෝක විමෝචන ඩයෝඩ (LED) විදුලි පහන් සඳහා බලශක්ති කාර්යසාධන ප්‍රමිති
13 අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 2,000ක් ඉදිකිරීම
14 ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම
15 දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වරදවල් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීම
16 ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය ආධාර සපයනු ලබන තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ පැකේජ 1: කුරුණෑගල, රත්නපුර, දඹුල්ල, හා ත්‍රිකුණාමලය යන නගරවල රථවාහන හා ‍ගමනාගමනය වැඩිදියුණු කිරීම සඳහා වන සවිස්තරාත්මක සැලසුම් සහ ප්‍රසම්පාදන කාර්යයන් සිදුකිරීම වෙනුවෙන් උපදේශකවරුන් බඳවාගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව
17 ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය ආධාර සපයනු ලබන තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ පැකේජ 02: කුරුණෑගල, රත්නපුර, දඹුල්ල, හා ත්‍රිකුණාමලය යන නගරවල නාගරික පහසුකම් දියුණු කිරීම, උරුමයන් සංරක්ෂණය කිරීම, ධාරිතා වර්ධනය සඳහා වන සවිස්තරාත්මක සැලසුම් සහ ප්‍රසම්පාදන කාර්යයන් සිදුකිරීම වෙනුවෙන් උපදේශකවරුන් බඳවාගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව
18 ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා රේල්පීලි 5,000ක් ප්‍රසම්පාදනය කර ගැනීම
19 වෘත්තීය පුහුණු හා යොවුන් සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම
20 මාලදිවයින් ජනරජ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව අතර වීසා විධිවිධාන පහසු කිරීම් පිළිබඳ ගිවිසුම
21 ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ මහජන ආරක්ෂාව තර කිරීම හා ත්‍රස්තවාදී මර්දන කටයුතු වෙනුවෙන් ජපන් යෙන් බිලියන 1ක ප්‍රදාන ආධාර - 2019
22 මාලදිවයින් රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.