• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෘත්තීය පුහුණු හා යොවුන් සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම
- මාලදිවයින් රජය සහ ශ්‍රී ලංකා රජය අතර වෘත්තීය පුහුණු හා යොවුන් සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එකී ගිවිසුමට අත්සන් තැබීමට මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා තානාපති වෙත බලය පැවරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.