• Increase font size
  • Default font size
  • Decrease font size



2016-03-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මාතර මහනගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්හි කසළ කළමනාකරණය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
2 පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, කුණ්ඩසාලේ-හාරගම ජල සම්පාදන ව්‍යාපෘතිය සහ අලුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා දේශීය බැංකු වෙතින් අරමුදල් සම්පාදනය කිරීම
3 'පිබිදෙමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (2016 - 2020) යටතේ ක්‍රියාත්මක කෙ‍ෙරන කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
4 වන්දි පාරිතෝෂික දීමනා ගෙවීම - දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව
5 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
6 හොරණ නගර මධ්‍ය සංවර්ධන සැලැස්ම - හොරණ බස් නැවතුම්පළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර -II ක්‍රියාත්මක කිරීම
7 යෝජිත සමාජ සුබසාධන මධ්‍යස්ථානය - මට්ටක්කුලිය
8 තිරසර කෘෂිකර්මය තුළින් දරිද්‍රතාව තුරන් කිරීමේ මධ්‍යස්ථානයේ වාර්ෂික දායක මුදල් ගෙවීම
9 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත
10 පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා ඉඩමක් මිල දී ගැනීම
11 මධ්‍ය ආදායම්ලාභී නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ කඩිනම් වැඩසටහන
12 ගම් උදාව වැඩසටහන යළි ආරම්භ කිරීම
13 ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ගිණුම් බදු අනුකූලතා පනත (Foreign Account Tax Compliance Act) ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආදායම් සේවා ආයතනය සමඟ අන්තර්-රාජ්‍ය ගිවිසුමකට ඇතුළත් වීම
14 ඒරියල් බන්ඩල් සන්නායක සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
15 2016 මාර්තු මස 01 දින සිට මාස අටක (08)ක කාලයක් තුළ, පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු හතරකට (04) එළඹීම
16 ප්‍රවාහන සම්බන්ධතා සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ A 3 මාර්ගයේ ජා ඇල සිට හලාවත දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම
17 ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.