• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ගිණුම් බදු අනුකූලතා පනත (Foreign Account Tax Compliance Act) ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආදායම් සේවා ආයතනය සමඟ අන්තර්-රාජ්‍ය ගිවිසුමකට ඇතුළත් වීම
- ඇ‍ෙමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ‍අන්‍යොන්‍ය පදනමින් බදු තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ඇ‍ෙමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආදායම් සේවා ආයතනය සහ ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අන්තර්-රාජ්‍ය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.