• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 මාර්තු මස 01 දින සිට මාස අටක (08)ක කාලයක් තුළ, පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු හතරකට (04) එළඹීම
- පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි කාලීන කොන්ත්‍රාත්තු හතරක් ප්‍රදානය කිරීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.