• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වන්දි පාරිතෝෂික දීමනා ගෙවීම - දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව
- දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ කරන ලද ආයතනවල සේවය කළ නිලධාරින් සඳහා ගෙවිය යුතු වන්දි සහ පාරිතෝෂික මුදල් අදියර වශයෙන් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.