• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒරියල් බන්ඩල් සන්නායක සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- ලංකා විදුලිබල මණ්ඩලයෙහි බෙදා හැරීම් කලාප 1 සඳහා ඒරියල් බන්ඩල් සන්නායක (Aerial Bundled Conductors Alu - ABC) සැපයීම හා බෙදා හැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.