• Increase font size
  • Default font size
  • Decrease font size



2015-06-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කඩනමින් ප්‍රතිචාර දක්වන හදිසි ගිලන් රථ වෛද්‍ය රැකවරණ සේවයක් ඇති කිරීම
2 දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරුන් කොළඹට කැඳවීම සීමා කිරීම
3 කුඩා රබර් වතු හිමියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික අමු රබර් සඳහා සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීම
4 තේ කර්මාන්තශාලා සඳහා කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම -
5 ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ සංසදය (Ease of Doing Business Forum) - 2015
6 මොරගහහේන නගර සංවර්ධන කටයුතු සඳහා රජයට අයත් ඉඩම පවරා ගැනීම
7 උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති වෙනුවෙන් අත්පත් කරගනු ලබන ඉඩම් සඳහා වන්දි ගෙවීම
8 දෙමටගොඩ, මහවෙල පටුම‍ඟේ පිහිටි නිවාස සංකීර්ණයේ නිවාසලාභීන්ට නිවාස අයිතිය පැවරීම
9 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ චීනයේ හරිත පරිසර විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (Research Center for Eco-environment Sciences) අතර අවබෝධතා ගිවිසුම
10 මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සත් මහල් ගොඩනැඟිල්ල ප්‍රතිෂ්ඨාපනය කිරීම
11 අධිකරණ විනිසුරුවන් සඳහා වන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
12 2014-10-29 දින කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑම් ව්‍යසනයෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස ඉදි කිරීම
13 කාත්තන්කුඩිය අප ජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය
14 කැලණි දකුණු ඉවුර II වන අදියර (KRB II) සඳහා වන සැලසුම් කොට ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව
15 විසල් මාතලේ ජලසම්පාදන ව්‍යාපෘතිය හා මහනුවර උතුර පාතදුම්බර ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
16 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව - 2014
17 ග්ලයිෆොසෙට් වල්නාශකය ආනයනය හා භාවිතය තහනම් කිරීම පිණිස නිකුත් කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.