• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාත්තන්කුඩිය අප ජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය

- ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා අවශ්‍ය වන අරමුදල් දේශීය හා විදේශීය මූලාශ්‍ර මගින් සලසා ගැනීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.