• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව - 2014

- 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 13 වගන්තිය යටතේ සලසා ඇති විධිවිධාන පරිදි අවසාන අයවැය තත්ත්ව වාර්තාව, 2014 මුදල් වර්ෂයේ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ යාවත්කාලීන කරන ලද තොරතුරු සහ රජයේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපායේ ක්‍රියාකාරීත්වය ඇගයීමකට ලක් කරමින් පාර්ලිමේන්තුව හා මහජනතාව වෙත මුදල් වර්ෂය අවසානයේදී නිකුත් කළ යුතු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරන ලදී.