• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ චීනයේ හරිත පරිසර විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (Research Center for Eco-environment Sciences) අතර අවබෝධතා ගිවිසුම

- හඳුනා නොගත් වකුගඩු රෝගය ඇති වීමට බලපානු ලබන මූලික හේතූන් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා සහ රෝගය ව්‍යාප්තව පවතින ශ්‍රී ලංකාවේ ප්‍රදේශයන් සඳහා සුදුසු ජලය පවිත්‍ර කිරීමේ ස්ථිරසාර තාක්ෂණයන් හඳුනා ගැනීම සඳහාත් ඉහත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.