• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙමටගොඩ, මහවෙල පටුම‍ඟේ පිහිටි නිවාස සංකීර්ණයේ නිවාසලාභීන්ට නිවාස අයිතිය පැවරීම

- ඉහත නිවාස සංකීර්ණයේ පදිංචි, සිය නිවාස ඒකක සඳහා නියමිත වටිනාකම ගෙවා ඇති නිවාසලාභීන් 21 දෙනකු වෙත පැවරුම් ඔප්පු නිකුත් කිරීම සඳහා නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.