• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ විනිසුරුවන් සඳහා වන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම

- සියලුම අධිකරණ විනිසුරුවරුන් සඳහා රුපියල් 35,000.00ක බාහිර ප්‍රතිකාරයන්ට යටත්ව, රුපියල් 5,00,000.00ක රක්ෂණාවරණයක් ලබා දීමටත්, ඒ සඳහා වන දායක මුදලින් 75% ක ප්‍රමාණයක් රජය විසින් දැරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.