• Increase font size
  • Default font size
  • Decrease font size



2013-07-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ
2 කොළඹ 02, හයිඩ්පාර්ක් කෝනර්හි පිහිටි ඉඩමක් කාර්යාල සංකීර්ණයක් හා සේවක පුහුණු මධ්යකස්ථානයක් ඉදි කිරීම සඳහා මහජන බැංකුවේ උප සමාගමක් වන සී/ස පීපල්ස් ප්රොයපටි ඩිවලප්මන්ට් සමාගම වෙත ලබාදීම
3 2010 මැනිලා ජාත්යවන්තර සම්මුතිය මත පුහුණු කිරීමේ, සහතික කිරීමේ හා මුරකාවලෙහි යෙදවීමේ නව රෙගුලාසි බලාත්මක කිරීම
4 කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ජාතික පාසල් 4 ක් ස්ථාපිත කිරීම
5 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම
6 කෑගල්ල නගර සංවර්ධන සැලැස්ම -
7 දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම
8 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන උතුරු මාර්ග සම්බන්ධතා ව්යාපෘතිය
9 මෙරපෙනම් එන්නත් බීපී/යූඑස්පී, 1ජී වයල 170,000 මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය - ‍එම්එස්ඩී/පී/027/12/එස්-ඩීඑච්එස්/සී/පී/367/2012 - එස්ආර් අංක: 016132
10 හම්බන්තොට අපජලය බැහැර කිරීමේ ව්යාSපෘතිය ක්රිnයාත්මක කිරීම කොන්ත්රාටත් අංක : RSC -SP/Hambantota/Sew/D&13/2011/01
11 රජයේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හා ගුරුවරුන්ගේ දායකත්වයෙන් "සෙනෙහසක තොටුපළ" නමින් අලිමංකඩ දුම්රිය ස්ථානය ඉදි කිරීම
12 2014 වර්ෂය වෙනුවෙන් නොමිලේ බෙදා හැරීමට අවශ්යා පාසල් පෙළපොත් මුද්ද්‍රණය සඳහා පෞද්ගලික මුද්ද්‍රණාල වෙත පැවරීම පිණිස අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම
13 නැවත ඇණවුම් කිරීමේ පදනම (REPEAT ORDER BASIS) ග්‍රාමීය ප්‍රදේශ සඳහා කුඩා බස්රථ 81 ක් ප්‍රසම්පාදනය
14 '2014 දැයට කිරුළ' ජාතික ප්‍රදර්ශනය
15 අවුකන ප්‍රතිමාව සඳහා ආවරණ වහළයක් ඉදි කිරීම
16 දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර
17 යෝජිත උතුරු අධිවේගී මාර්ගයේ එ‍කම ඬේරමුල්ල-මීරිගම-අඹේපුස්ස කොටස සහ මීරිගම-කුරුණෑගල කොටස සඳහා කි.මී. 100 ක දුර ප්රසමාණයක සංවර්ධනය සඳහා අරමුදල් සැපයීම, මෙහෙයුම් කටයුතු සිදුකිරීම සහ නඩත්තු කිරීම සහ ආශ්රිරත දේපළ සංවර්ධනය හා ප්රුවාහන සැපයුම් සංවිධාන පහසුකම්
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.