• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙරපෙනම් එන්නත් බීපී/යූඑස්පී, 1ජී වයල 170,000 මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය - ‍එම්එස්ඩී/පී/027/12/එස්-ඩීඑච්එස්/සී/පී/367/2012 - එස්ආර් අංක: 016132

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර ඇති පරිදි අවම ප්‍රතිචාරාත්මක ලංසුකරු වෙත ඉහත ටෙන්ඩරය පිරිනැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.