• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ

- වාර්ෂික අයවැය මඟින් පළාත් සභා සඳහා වෙන් කරන ලද අරමුදල් බෙදාදීම සම්බන්ධයෙන් සහ ඒ සඳහා උපයෝගි කරගත යුතු සෙසු පරිපාලනමය පියවරයන් පිළිබඳ මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ  බලාත්මක කිරීමට සහ එකී නිර්දේශ අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.