• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට අපජලය බැහැර කිරීමේ ව්යාSපෘතිය ක්රිnයාත්මක කිරීම කොන්ත්රාටත් අංක : RSC -SP/Hambantota/Sew/D&13/2011/01

- හම්බන්තොට ප්‍රදේශයේ සිදු කෙරෙමින් පවතින මහා පරිමාණ සංවර්ධන කාර්යයන් හේතුවෙන් එම ප්‍රදේශය සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් වන මනා අපජල බැහැර කිරීමේ යටිතල පහසුකම්වල අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඉහත ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර ඇති පරිදි ඉහත ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.