• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම

- ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් නිර්දේශ කරන ලද සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමෙන් අනතුරුව සහ ඒ සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලබාගැනීමෙන් පසුව ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු රාජිත සේනාරත්න මැතිතුමා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.