• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 වර්ෂය වෙනුවෙන් නොමිලේ බෙදා හැරීමට අවශ්යා පාසල් පෙළපොත් මුද්ද්‍රණය සඳහා පෞද්ගලික මුද්ද්‍රණාල වෙත පැවරීම පිණිස අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් 1,587,958,705.00 ක පිරිවැයක් මත, 2014 වසර සඳහා පාසල් ළමුන් හා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අතර බෙදාදීම පිණිස පෙළපොත් වර්ග 315 කට අයත් පිටපත් 27,611,500 ක් මුද්‍රණය කිරීම මුද්‍රණ ආයතන 21 කට පිරිනැමීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.