• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අවුකන ප්‍රතිමාව සඳහා ආවරණ වහළයක් ඉදි කිරීම

- පෞරාණික අවුකන බුද්ධ ප්‍රතිමාවේ දීර්ඝ කාලීන සංරක්ෂණය පිණිස ආවරණ වහළක් ඉදි කිරීම සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) ජගත් බාලසුරිය මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.