• Increase font size
  • Default font size
  • Decrease font size



2019-10-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනත 13(18) වගන්තිය අනුව අනුබද්ධ සමාගමක් ලෙස පිහිටුවා තිබෙන මහවැලි උපදේශක සේවා කාර්යාංශය (පෞද්ගලික) සමාගම කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරීම
2 'යාපනයට ගඟක්' ව්‍යාපෘතිය
3 ගෙලිඔය නාගරික බස් නැවතුම්පොළ හා ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම
4 වනජීවී භාරය වසා දැමීම
5 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතට අදාළ සංශෝධිත ප්‍රතිපත්ති කෙටුම්පත
6 ඔට්ටු හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත
7 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි 07 වැනි වගන්තිය යටතේ සිදු කළ නියෝග
8 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත සහ 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත සංශෝධනය කිරීම
9 ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපති වාර්තාව - 2017
10 රේගු ආඥාපනතේ (235 වන අධිකාරය) 69 වන වගන්තිය අනුව පෞද්ගලික රේගු බන්ධිත ගුදම් නියම කිරීම සඳහා වන ප්‍රතිපත්තිමය රාමුව
11 තීරු බදු නොවන වෙනත් බදු වර්ග තාර්කීකරණය
12 බදු අභියාචනා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම
13 රාජ්‍ය ආංශික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 25.0 ක ණය මුදලක් ලබාගැනීම
14 මහනුවර ශික්ෂණ රෝහල ජාතික මට්ටමේ රෝහලක් ලෙස උසස් කිරීම
15 ශ්‍රී ලංකා දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම හා ඒ සඳහා විශේෂිත හා අනන්‍ය වූ වැටුප් ව්‍යූහයක් හඳුන්වා දීම
16 ඔස්ට්‍රියානු සහන ණය යෝජනා ක්‍රමය මඟින් මහනුවර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ අස්ථායී බෑවුම නිවැරදිව සකස් කිරීමේ ව්‍යාපෘතිය පිරිනැමීම
17 සක්‍රීය කළ සාන්ද්‍ර ප්‍රෝත්‍රොම්බින් සංකීර්ණ එන්නතෙන් 500අයියූ වයල්ස් 3,250ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
18 රාජ්‍ය අංශයේ පවතින රැකියා සහ පුහුණු අවස්ථා පිළිබඳව තොරතුරු 'ස්මාර්ට් ශ්‍රී ලංකා' ආයතනය හරහා පළ කිරීම තුළින් තරුණ විරැකියාව අවම කිරීම
19 ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයන් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
20 රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාංශය පිහිටුවීම
21 ශ්‍රී ලංකා ගුරු සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය සංවෘත සේවාවන් බවට පත් කිරීම හා සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.