• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර ශික්ෂණ රෝහල ජාතික මට්ටමේ රෝහලක් ලෙස උසස් කිරීම
- මහනුවර ශික්ෂණ රෝහල ජාතික මට්ටමේ රෝහලක් ලෙස උසස් කිරීම තුළින් රෝගීන් හට ලැබෙන ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන එම රෝහල 'ජාතික රෝහල - මහනුවර' ලෙස නැවත නම් කිරීම පිණිසත්, එහි ආයතන ප්‍රධානියා ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරියෙකු පත් කිරීම පිණිසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.