• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔස්ට්‍රියානු සහන ණය යෝජනා ක්‍රමය මඟින් මහනුවර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ අස්ථායී බෑවුම නිවැරදිව සකස් කිරීමේ ව්‍යාපෘතිය පිරිනැමීම
- මහනුවර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ අස්ථායී බෑවුම නිවැරදිව සකස් කිරීමේ ව්‍යාපෘතිය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඔස්ට්‍රියානු සහන ණය යෝජනා ක්‍රමය හරහා M/s Porr GmbH වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.