• Increase font size
  • Default font size
  • Decrease font size



2019-08-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා රජය සහ නේපාල රජය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි ඇතිකර ගනු ලබන අවබෝධතා ගිවිසුම
2 2016 වසරේදී ඇතිවූ ගංවතුර තත්වය නිසා හානියට පත්වූ නිවාස වෙනුවෙන් වන්දි පිරිනැමීම
3 එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සම්මුතියේ පැරිස් ගිවිසුමට අනුකූලව වසර 2030 වන විට බලශක්ති ක්ෂේත්‍රයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම
4 ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය පිහිටුවීම
5 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සඳහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීම උදෙසා විලම්භන කාලයක් ලබා දීම
6 යාල පලටුපාන සංචාරක කලාපයේ පිහිටි ඉඩමක් සීමාසහිත වන් නේචර් (පුද්ගලික) සමාගමේ සහෝදර සමාගමට වෙන් කිරීම
7 සුරාබදු ආඥාපනත යටතේ නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
8 කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ සහායක ප්‍රජනක ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
9 මාලඹේ, තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ පිහිටි ඉඩම් කොටස් ශ්‍රී ලංකා රසායනාගාර පර්යේෂණායතනය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත වෙන්කර දීම
10 ඕස්ට්‍රේලියා‍වට අපනයනය කළ හැකි මල් හා විසිතුරු පැළෑටිවල වර්ධක ප්‍රචාරණය විය හැකි අයිතමවල ප්‍රරෝහණ හැකියාව නිෂ්ක්‍රීය කිරීම, උක් වගාවේ සුදු පත්‍ර රෝගය පාලනය කිරීම සහ වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය මර්දනය කිරීම සඳහා ග්ලයිෆොසේට් භාවිතා කිරීම
11 කළමැටිය ධීවර වරාය ඉදිකිරීම මඟින් බලපෑම් සිදුවන මා දැල් ධීවර කාර්මිකයින්හට සම්පූර්ණ වන්දි ලබා දීම
12 ඉස්සන් වගාව සඳහා සකස් කරන ලද විශාල ගොවිපොළ කුඩා කොටස්වලට වෙන් කිරීම වැළැක්වීම
13 මීරිගම ප්‍රදේශය තුළ ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව මිශ්‍ර ජාතික පාසලක් පිහිටුවීම
14 ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
15 මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටු සහ ශල්‍යාගාර සංකීර්ණය ඉදිකිරීම
16 ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක ද්විතියික නගර තිරසාර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 25ක් සඳහා නාගරික යටිතල පහසුකම් සැපයීම
17 මාතර - හක්මන මාර්ගයේ (B 275) පළමු කිලෝ මීටර් දෙක පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම
18 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ පහක් ප්‍රදානය කිරීම
19 2019 අයවැය යෝජනා අංක 143: ශ්‍රී ලංගම වෙත නවීන පහසුකම් සහිත භාවිතය පහසු බස්රථ ලබා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.